හෙරොයින් කිලෝ 153ක් සමඟ විදේශිකයන් 9 දෙනෙකු දකුණු මුහුදේ දී අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

හෙරොයින් කිලෝ 153ක් සමඟ විදේශිකයන් 9 දෙනෙකු දකුණු මුහුදේ දී අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 153ක් සමඟ විදේශිකයන් 9 දෙනෙකු දකුණු මුහුදේ දී අත්අඩංගුවට

මඩකලපුව පොලිසිය සහ නාවික හමුදාව ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් පසුව සැකකරුවන් 9 දෙනකු සමග හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

සැකකරුවන් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා විදේශිකයන් වේ.

 

අත්අඩංගුවට පත්වන විට ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 153ක් හමුවී තිබේ.

views

973 Views

Comments

arrow-up