ගුරු - විදුහල්පතිවරුන්ට තවත් දීමනාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

ගුරු - විදුහල්පතිවරුන්ට තවත් දීමනාවක්

ගුරු - විදුහල්පතිවරුන්ට තවත් දීමනාවක්

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට මාර්ගගත ඉගැන්වීම් සඳහා දරන වියදම් පියවා ගැනීමට මාස දෙකක් සඳහා රුපියල් 5000ක් ලබා දෙන බවයි.

 

 


ඔවුන්ගේ වැටුප් වර්ධක අදියර 4කින් ගෙවනු ලබන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

 

 


කෙසේවෙතත් , ඔවුන්ගේ වැටුප් විෂමතාවය විසඳීමට කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්ද එකඟ වූ බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

views

878 Views

Comments

arrow-up