AUG
28
ඩෙල්ටා ගමින් ගමට යයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසා සිටියේ මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය රටේ වෙනත් පළාත්වලට පැතිරයාම ආරම්භ වී ඇති බවයි.
තවද මේ වනවිට කොළඹ පැතිරෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය 100%ක් තරම් ඉහළ අගයක් ගෙන ඇති බවද ඔහු පවසා සිටියේය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සිදුවෙමින් පවතින එන්නත්කරණය හේතුවෙන් සැප්තැම්බර් අවසානය වනවිට යම් සහනදායි තත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි.
857 Views
Comments