සෞඛ්‍ය සේවයේ 6000කට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

සෞඛ්‍ය සේවයේ 6000කට කොරෝනා

සෞඛ්‍ය සේවයේ 6000කට කොරෝනා

සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ මේ වනවිට සෞඛ්‍ය  කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 6000කට පමණ කොවිඩ් ආසාදනය වී ඇති බවත් ඉන් 9 දෙනෙකු මියගොස් ඇති බවත්ය.

 

 


එසේ කොවිඩ් ආසාදනය වූ සාමාජිකයන් අතර වෛද්‍යවරුන් , හෙදියන් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් වැඩි වශයෙන් සිටින බව වාර්තා වේ.

views

830 Views

Comments

arrow-up