අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු අසුනෙන් ලබන සඳුදා ඉවත් වෙයි - හිස් අසුන යෝෂිතට ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු අසුනෙන් ලබන සඳුදා ඉවත් වෙයි - හිස් අසුන යෝෂිතට ?

අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු අසුනෙන් ලබන සඳුදා ඉවත් වෙයි - හිස් අසුන යෝෂිතට ?

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලබන සඳුදා දින තමා පාර්ලිමේන්තුවෙන්  ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් වරයාට ලබා දීමට නියමිතව ඇති බව වාර්තා වේ.

 

 

පාර්ලිමේන්තුවෙන් අස් වී මහබැංකු අධිපතිගේ බලතල ඉහල නංවා කබ්රාල් මහතා එම අසුනේ වැඩ බාරගැනීමට නියමිත බවද නිල නොලත් ආරංචි මාර්ග පවසා ඇත.

 

 

නමුත් හිස් වන පාර්ලිමේන්තු අසුනට තවමත් ⁣අයෙක් පත්කොට නොමැති අතර ඒ සදහා හිටපු අමාත්‍ය ජයන්ත කැටගොඩ,යෝෂිත රාජපකෂ නම් ද ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

views

2352 Views

Comments

arrow-up