මසකට පසු අඩු වූ කොරෝනා මරණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

මසකට පසු අඩු වූ කොරෝනා මරණ

මසකට පසු අඩු වූ කොරෝනා මරණ

කොරෝනා වෛරසයේ අධි ව්‍යාප්තිය සමඟ කොරෝනා ආසාධිත මරණ සංඛ්‍යාවද සීඝ්‍රයෙන් ඉහල ගිය අතර පසුගිය දා එම සීමාව එක දිනකට මරණ දෙසීයද ඉක්මවා තිබුණි.

 

ඊයේ නිකුත් කල (9)වනදා සිදුවූ කොරෝනා මරණ 131 සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරන ලදි.

 

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 10,995 ලෙස සටහන් වුණි.

 

මෙහිදී,ඊයේ තහවුරු කරන ලද මරණ 131 මසකට පසු වාර්තා වූ අවම මරණ සංඛ්‍යාවයි.

views

746 Views

Comments

arrow-up