පාසල් වල අනධ්‍යන කාර්ය මණ්ඩලයත් වැඩ වර්ජනයක
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

පාසල් වල අනධ්‍යන කාර්ය මණ්ඩලයත් වැඩ වර්ජනයක

පාසල් වල අනධ්‍යන කාර්ය මණ්ඩලයත් වැඩ වර්ජනයක

රජයේ පාසල්වල සේවය කරන අණදෙන කාර්ය මණ්ඩලය සාමාජිකයින්ට කොවිඩ් එන්නත ලබා නොදීම හේතුවෙන්  ජුලි 19 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය පවසයි.

 

කොවිඩ් ව්‍යාප්තිය සමග තම සාමාජිකයන්ට ඇතිවී තිබෙන දැඩි අවදානම් තත්ත්වය තේරුම් ගෙන ඔවුන්ටද කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ලෙසයි වෘත්තීය සමිති අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

views

827 Views

Comments

arrow-up