JUL
08
අන්තර්ජාලය හරහා පාසල් සිසුවියන් අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට

පාසලක සිසුවියන් පිරිසක් අන්තර්ජාලය හරහා අපයෝජනය කළ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ පිටබැද්දර ප්‍රදේශයේ පාසලක සිසුවියන් පිරිසක්.
මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් තඹුත්තේගමදී 28 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ඇත.
889 Views
Comments