JAN
28
වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි 16 කට කොරෝනා

වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටින සැකකරුවන් 16 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
සැකකරුවන් 18 දෙනෙකුට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ අතරින් එම ආසාදිතයින් 16 දෙනා හඳුනාගත් බවයි පොලිසිය පවසන්නේ
659 Views
Comments