මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයා ලංකාව ගැන තැබූ සටහන

ඉකුත් දා මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන නැතෑනියෙල් රොත්ස්චයිල්ඩ් ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා
එහි සදහන් කර ඇත්තේ “ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ යෝග්‍යතාව පිළිබඳව දැන ගැනීම සඳහා පැමිණි ගමන අවසන් කළා.
ඒ ගමන අවසන් කර ආපසු පැමිණියේ ශ්‍රී ලංකා රජය ගැන, කොවිඩ්-19 වසංගතයට දක්වන ප්‍රතිචාර වගේ ම, මට හමුවුණු ව්‍යාපාර අවස්ථා ගැන මම විස්මයට පත් වුනා .
ශ්‍රී ලංකාව කියන්නේ විශිෂ්ට අනාගතයක් තියෙන සැබෑ මැණිකක්.”
Just finished a trip to learn first hand about SL’s suitability as a manufacturing location for electronics. Came away highly impressed by govt of @PresRajapaksa and its pandemic response as well as the businesses I met. SL is a true gem with a great future. #GoSL #SriLanka
— Nat Rothschild (@NatRothschild1) January 21, 2021
682 Views
Comments