JAN
22
වලපනේ භූ කම්පනයක්

රිච්ටර් මාපකයේ ඒකකය 1.8ක පමණ සුළු භූචලනයක් වලපනේ ප්‍රදේශයෙන් අද දින අලුයම වාර්තා වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කර සිටිනවා.
මෙම සුළු භුචලන තත්ත්වය අද අලුයම 3.30 ට පමණ සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ එම භූචලනය චලනය තත්ත්පර 06 ක කාලයක් පැවති ඇති බවයි වාර්තා වන්නේ
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකරන බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කර සිටියේ.
657 Views
Comments