විදෙස් රටවල සිට පැමිණි 14ක් කොවිඩ් ආසාදිතයින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
21

විදෙස් රටවල සිට පැමිණි 14ක් කොවිඩ් ආසාදිතයින්

විදෙස් රටවල සිට පැමිණි 14ක් කොවිඩ් ආසාදිතයින්

විදෙස් රටවල මෙරටට පැමිණි තවත් දාහතර දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

 

ඒ අනුව අද දින මේ වනවිට වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් ගණන - 887ක්

 

පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්‍රිතයන් 866ක් බන්ධනාගාර කොවිඩ් 19 පොකුරෙන් 7ක් විදේශයන්හි සිට පැමිණි 14ක් - කටාර් සිට 8ක්, කුවේට් සිට 3ක්, රුසියාවේ සිට 1ක් , එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට 1ක්, යුක්‍රේනයේ සිට 1ක් අද දින තහවුරු කරන ලද මරණ ගණන - 02ක්

 

තහවුරු කරන ලද මුළු මරණ ගණන - 276ක්

views

709 Views

Comments

arrow-up