පැය භාගයක් විදුලිය කැපෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
12

පැය භාගයක් විදුලිය කැපෙයි

පැය භාගයක් විදුලිය කැපෙයි

නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක දෝෂයක් හට ගැනීම නිසා පස්වරු 6.00 සිට රාත්‍රී 9.30 කාලය තුළ විනාඩි 30ක විදුලිය කප්පාදුවක් සිදුකරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

 

ඇතැම් ප්‍රදේශවලට ඊයේ(11) දිනයේද දහවල් කාලයේද විදුලි සැපයුම අවස්ථා කීපයකදී විසන්ධි වූ අතර ඇතැම් ප්‍රදේශවලට පස්වරුවේද විදුලි සැපයුම විසන්ධි වී තිබේ.

views

749 Views

Comments

arrow-up