DEC
05
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ග්‍රෑන්ඩ්පාස් ව්‍යාපාරිකයා අත්අඩංගුවට

රුපියල් කෝටි තුනක් පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සොයාගෙන ඇත.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු විසින් එම මත්ද්‍රව්‍ය තොගය රැගෙනවිත් ඇති බවයි.
ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්රූම් 500 ක් සොයාගෙන ඇත.
සැකකරු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්වේ.
693 Views
Comments