NOV
28
ඔමික්‍රෝන් ආවොත් වසන්තය ඉවරයි

දකුණු අප්‍රික්‍රාවෙන් හඳුනාගෙන ඇති දරුණු කොවිඩ් ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් ප්‍රභේදයට මෙරටට ඇතුළු වීමට ඉඩ නොතැබීම සඳහා ඉතාම සැලකිලිමත් වියයුතු බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අවධාරණය කරයි.
ඒ, ඊයේ (27) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ සඳහා ගුවන්තොටුපලේ ඇති රසායනාගාර භාවිතා කර පැය තුනෙන් ප්‍රතිඵල ලබාගත හැකි PCR පරීක්ෂණ සිදුකිරීම වහාම ආරම්භ කළයුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නෙ.
662 Views
Comments