NOV
21
මුහුදු ගිය තරුණයෙකු මුහුදට වැටී අතුරුදහන් වෙයි

ධීවර කටයුතු සඳහා මාගල්ල ධිවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයකු මුහුදට වැටී අතුරුදහන් වී තිබෙනවා.
මෙලෙස අතුරුදහන් වී ඇත්තේ රත්ගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.
නාවික හමුදාව සහ ගාල්ල වරාය පොලීසිය එක්ව අතුරුදහන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
684 Views
Comments