NOV
14
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුලු කොවිඩ් ආසාධිතයන් 550,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුලු කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 50 දහස ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ ඔක්තෝබර් 29 වනදා සිට නොවැම්බර් 04 වනදා දක්වා කාලය තුළ වාර්තා නොවූ තවත් කොවිඩ් ආසාධිතයන් 1345 ක් තහවුරු කිරීමත් සමගයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාධිතයන් ගණන පන් ලක්ෂ 50 දහස් 845 දක්වා ඉහළ යනු ඇති.
මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 23 දහස් 503 ක් ලෙස පවතින අතර ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 13 දහස් 972 ක් වාර්තා වී තිබෙනවා.
669 Views
Comments