කොටි 6 ක කේරල ගංජා තොගයක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
21

කොටි 6 ක කේරල ගංජා තොගයක් අත්අඩංගුවට

කොටි 6 ක කේරල ගංජා තොගයක් අත්අඩංගුවට

නාවික හමුදා විසින් යාපනය අරියාලෙයි ප්‍රදේශයේ අද විශේෂ මෙහෙයුමක් දෙයක් කර තිබෙනවා.

 

එහිදී නීති විරෝධීව මෙරටට රැගෙන ආ කෙල්ල ගංජා තොගයක් සොයාගෙන ඇත.

 

මෙම මත්ද්‍රව්‍ය තොග වටිනාකමක් රුපියල් කෝටි 6 ඉක්මවන බව වර්තා වේ.

views

812 Views

Comments

arrow-up