NOV
15
ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 14,000ට ආසන්න වෙයි

තවත් කොවිඩ් 19 ආසාදිතව සිදුවූ මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
එම මරණ පෙරේදා(13) සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එම මරණ අතරට කාන්තාවන් 13ක් සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු අයත්වේ.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,995කි.
691 Views
Comments