NOV
08
චීන පොහොර නැව බේරුවල මුහුදට

Marine Traffic වෙබ් අඩවිය ඒ බවට තොරතුරු වාර්තා කරන ආකාරයට චීන කාබනික පොහොර තොගය රැගත් "HIPPO SPIRIT" නැමති නෞකාව මේ වනවිට කළුතර - බේරුවල මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව වාර්තා වී ඇත.
අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරුවීම නිසා මෙම නෞකාව ලංකාවට භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය.
හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ නෞකාව කොළඹ වරායට පැමිණෙන බවක් තමාට මෙතෙක් දැනුම් දී නොමැති බවය.
723 Views
Comments