NOV
28
රුපියල් මිලියන 60,000 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරේ

එළඹෙන දෙසැම්බර් 1 වන දා රුපියල් මිලියන 60,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් තොගයක් වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.
දින 91 කින් කල්පිරෙන පරිදි රුපියල් මිලියන 18,000කුත් දින 182කින් කල්පිරෙන පරිදි රුපියල් මිලියන 20,000ක්ද, දින 364කින් කල් පිරෙන මිලියන 22,000ක්ද මෙලෙස වෙන්දේසි කරන බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.
833 Views
Comments