NOV
21
ලෝක වෙළඳපළේ තෙල් මිල පහළට

මෙම සති අන්තය තුළ ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටී තිබෙනවා.
යුරෝපයේ කොරෝනා ව්‍යාප්තිය වැඩි වීම සහ නිරෝධායන සීමාවන් පැනවීම මෙයට හේතුව බවයි වාර්තා වන්නේ.
ඒ අනුව තෙල් මිල 4% කින් පමණ පහළ ගොස් තිබෙනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සති හයකින් වාර්තා කළ අවම මිල වාර්තා කර ඇති අතර එය දැක්වෙන්නේ ඩොලර් 75.37ක් ලෙසයි
1806 Views
Comments