කොත්තුවත් ගණන් උස්සයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
28

කොත්තුවත් ගණන් උස්සයි

කොත්තුවත් ගණන් උස්සයි

හෙට (29) සිට රෝල්ස්, එළවළු රොටි , බිත්තර රොටි, පරාට ඇතුළු කෑම වර්ගවල මිල රුපියල් 5 කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

 

 


එහි සභාපතිවරයා පැවසුවේ, කොත්තුවක මිල ද රුපියල් 10 කින් ඉහළ දමන බවයි.

views

674 Views

Comments

arrow-up