DEC
05
ලකුණු අඩු කර රියදුරු බලපත්‍ර අහෝසි කිරීමට අදාල කටයුතු සම්පූර්ණ කෙරේ

රියදුරන් විසින් සිදු කරන වැරදි වලට අනුව ලකුණු අඩු කරමින් රියදුරු බලපත්‍ර අහෝසි කිරීමේ වැඩපිළිවෙලේ කටයුතු මේ වන විට අවසන් වී තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එහි ඉදිරි පියවර පොලිස් නිලධාරීන් සතු බවයි.
702 Views
Comments