AUG
21
අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා අවසර නැහැ

වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යොමු වීමට අවසර ලබා නොදීමට අදාල චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
එම චක්‍රලේඛය අගෝස්තු මස 19 වන දින සිට ක්‍රියාත්මක වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර සිටියේ.
කෙසේ වෙතත් රැකියා සඳහා විදේශගත වීම මීට පෙර තහනම් කර තිබුනේ වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන්ට පමණයි.
242 Views
Comments