JUN
19
ගම්පහට තවත් මන්ත්‍රීධූරයක්

2020 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට තවත් මන්ත්‍රීධූරයක් හිමිව තිබේ.
මෙලෙස ගම්පහ දිස්ත්‍රික්කයට හිමි වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් අඩුවන මන්ත්‍රීධුරයයි.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි සමස්ත මන්ත්‍රීධූර ගණන 18 සිට 19 දක්වා ද යාපනය දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7 සිට 6 දක්වාද සංශෝධනය වී තිබේ.
741 Views
Comments