SEP
30
බන්ධනාගාර ගැටුමකින් 100ක් මරුට

ඉක්වදෝරයේ බන්ධනාගාරයක් තුළ ඇතිවූ ගැටුමකින් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇත.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙය ඉතිහාසයේ දරුණුතම බන්ධනාගාර ප්‍රචණ්ඩ ක්‍රියාව බවයි.
මෙම බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම නිර්මාණය කර ඇත්තේ එරට ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසිනි.
මෙම ගැටුම් පාලනය කිරීමට එරට පොලිසියේ 400ක් පමණ යොදවා ඇත.
823 Views
Comments