SEP
23
ලොක ජනගහනයෙන් වායු දූෂණය නිසා වසරකට මිලියන 7ක් මිය යයි

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටියේ කලින් තිබූ මට්ටමට වඩා වායු දූෂණයේ අනතුරුදායක බව ඉහළ මට්ටමක පවතින බවත් වායු දූෂණයේ උපරිම ආරක්ෂණ සීමාවද එමගින් පහත හෙලා ඇති බවත්ය.
මෙය දුම් පානය හෝ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාර ගැනීමට සමාන බවත්, වායු දූෂණය හේතුවෙන් වසරකට ලෝක ජනගහනයෙන් මිලියන 7ක් මිය යන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
1469 Views
Comments