SEP
16
ලක්සල ශාඛාවක් ඩුබායිවලට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී ලක්සල විදේශීය අලෙවි නියෝජිත ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීම සඳහා ව්‍යාපාර ගිවිසුමක් අත්සන් කොට ඇත.
ඒ බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.
843 Views
Comments