SEP
09
කොවිඩ් බෝකළ වියට්නාමුවාට පස් වසරක සිරදඬුවමක්

කොරෝනා වෛරස නීති උල්ලංඝනය කිරීම සහ වෛරසය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් වියට්නාම ජාතිකයෙකුට වසර 5 ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය කටයුතු කර ඇත.
‘භයානක බෝවන රෝගය පුද්ගලයින් අට දෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ’ වරදට වැරදිකරු කරමින් ලේ වෑන් ට්‍රී (Le Van Tri)නම් පුද්ගලයකු වැරදිකරු ලෙස නම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඔහුගෙන් රෝගය බෝවුණ බවට සැක පළ කරන එක් අයෙකු අවසානයේදී මිය ගොස් ඇති බවද තවත් අයෙක් දැඩිසත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.
773 Views
Comments