SEP
09
නුවන් හා ගයාන් ගුණවර්ධනටත් කොවිඩ්

ප්‍රවීන ගායක නුවන් ගුණවර්ධන මහතාට හා ඔහුගේ පුත් ජනප්‍රිය ගායකයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධන හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.
ගයාන් ගුණවර්ධන මහතා නිවේදනය කරන්නේ ඊයේ (08) දිනයේ සිදුකරන ලද PCR පරීක්ෂණයකට අනුව ඔහුත් ඔහුගේ මව හා පියාත් කොවිඩ් 19 වෛරසයට ගොදුරුව ඇති බවට තහවුරුවී ඇති බවයි.
760 Views
Comments