SEP
09
සංචාරකයින් ගේන්න නව මාර්ගෝපදේශ මාළාවක්

මෙරටට සංචාරකයින් ගෙන්වීමට අදාළව නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇත.
ජෛව ආරක්ෂිත සංචාරක බුබුල තුළ නිරෝධායනය සම්පූර්ණ කළ හා පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරකයින්ට හා සංචාරක හෝටල් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත.
801 Views
Comments