NOV
24
හිටපු ජනපති ගෝඨාභය 16 වැනිදා අධිකරණයට

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් දෙසැම්බර් 16 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වැන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශේෂ්ඨාධිකරණය නියෝග කළේය.
මෙම නඩුවේ වගඋත්තරකරුටවකු වශයෙන් හිටපු ජනධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඇතුළත් කරන්නැයිද අධිකරණය නියෝග කළේය.
උර්දු ප්‍රනාන්දු යසන්ත කෝදාගොඩ යන ශේෂ්ඨාධිකණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව සලකා බැලිණි.
204 Views
Comments