විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු අද(17) සිට ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව එක් දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ ගාස්තුව රුපියල් 15,000 සිට 25,000 දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සාමාන්‍ය සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේදී අය කරන ගාස්තුව රුපියල් 5000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

views

229 Views

Comments

arrow-up