NOV
10
මෙරට ඇඹුල් කෙසෙල් ඩුබායි වලට

පළමු වරට මෙරටෙන් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12500ක් ඩුබායි රාජ්‍ය බලා අපනයනය කිරීමට නියමිතයි
ඒ අනුව මෙම තොගේ එළඹෙන 26 වෙනිදා අපනයනය කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.
නව කෘෂි තාක්ෂණය යොදා ගනිමින් රාජාංගනය ප්‍රදේශයේ මෙම ඇඹුල් කෙසෙල් වගාව සිදු කර තිබෙනවා.
223 Views
Comments