NOV
03
තෙල් මිල 100න් අඩු කරන්න පුලුවන්

එහි මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පැවසුවේ මේ වන විට ලෝක වෙළෙදපොළේ ඉන්ධන මිල ඉතා අඩු බවයි.
කෙසේ වෙතත් පසුගිය දිනෙක උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ දැනට ඉන්ධන මිල ගණන් මෙලෙස පැවතිය ද දෙසැම්බර් මස වන විට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි.
217 Views
Comments