කැළණිතිස්ස යළි නවතී
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

කැළණිතිස්ස යළි නවතී

කැළණිතිස්ස යළි නවතී

 

කැළණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු මේ වනවිට නවතා දමා ඇති බව වාර්තා වේ.

 

දීර්ඝ කාලීන අලුත්වැඩියාවකින් පසුව නැවත විදුලි ජනනය ආරම්භ කළ කැලණිතිස්ස විදුලි බලාගාරයේ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් මෙසේ ජනන කටයුතු අත්හිටුවීමට සිදුව තිබේ.

 

එම බලාගාරයේ බෙයාරිං පද්ධතියට සිදුව ඇති හානියක් නිසා මෙසේ ජනන කටයුතු නවතා දමා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත පැවසුවේය.

views

202 Views

Comments

arrow-up