යූරියා ටෙන්ඩරයෙන් කෝටි 690 ක පාඩුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
20

යූරියා ටෙන්ඩරයෙන් කෝටි 690 ක පාඩුවක්

යූරියා ටෙන්ඩරයෙන් කෝටි 690 ක පාඩුවක්

 

ලෝක බැංකු ආධාර යටතේ යූරියා ආනයනය සඳහා කළ ටෙන්ඩර් ක්‍රියාවලියේදී වැඩි ලංසුවක් ඉදිරිපත් කළ සමාගමකට ටෙන්ඩරය ලබාදීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 690 ක අලාභයක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා ගල්ෆ් වෙළෙඳ හා ආයෝජන මණ්ඩලයේ සභාපති මොහාන් පෙරේරා මහතා  පැවසීය.

 

 

යූරියා මෙටි්‍රක්ටොන් එකක් සඳහා ඇමරිකානු ඩොලර් 595 ක ලංසුවක් ඉදිරිපත් කළ එක්සත් අරාබි එමිර් රාජයයේ සමාගමට අදාල ටෙන්ඩරය නොදී වෙනත් සමාගමකට එය ලබාදී ඇති බවත් ඩොලර් එක්දහස් ගාණකට ටෙන්ඩර් ඉදිරිපත්කළ සමාගම ඩොලර් 850 කට සැපයීමට එකඟ වී තිබුණත් අවසන් ටෙන්ඩර්කරු සමඟ සංසන්දනය කිරීමේදී ඩොලර් මිලියන 40 ක පරතයක් ඇති බවත් මොහාන් පෙරේරා මහතා කීය.

views

193 Views

Comments

arrow-up