උද්දචිච මෝඩයෙක් රජ කරලා අපිට වෙච්චි දෙයක්’ – ධනසිරි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
13

උද්දචිච මෝඩයෙක් රජ කරලා අපිට වෙච්චි දෙයක්’ – ධනසිරි

උද්දචිච මෝඩයෙක් රජ කරලා අපිට වෙච්චි දෙයක්’ – ධනසිරි

 

උද්දචිච මෝඩයෙක් රජ කරලා අපිට වෙච්චි දෙයක්. පොහොර නැතුව අස්වැන්න නැතුව අපි විනාසයි. තේ වගාව කාලම දැම්මා. මේවාඅපිට හොඳ පාඩම්’ යයි දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා සඳහන් කරයි.

 

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා ඇත.

 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම සඳහාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට පත්කිරීම සඳහා ධනසිරි අමරතුංග මහතා ප්‍රමුඛ පෙළේ කාර්යභාරයක් ඉටුකළ අයෙකි.

views

204 Views

Comments

arrow-up