අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (07) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වෙබ් අඩවිය මගින් නිවේදනය කර තිබේ.
ඒ අනුව අද (07) දිනයේ පැය 02යි මිනිත්තු 20ක විදුලි කප්පාදුව සිදුවේ.
විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහත දැක්වේ.
වේලාව |
විදුලි කප්පාදුව සිදු වන කලාප |
ප.ව. 3.00 සිට ප.ව. 4.00 දක්වා |
E F G H T U |
ප.ව. 4.00 සිට ප.ව. 5.00 දක්වා |
A B C D P V W |
ප.ව. 5.00 සිට ප.ව. 6.00 දක්වා |
I J K L Q R S |
ප.ව. 6.00 සිට ප.ව. 7.20 දක්වා |
E F G H T U V |
ප.ව. 7.20 සිට ප.ව. 8.40 දක්වා |
A B C D P Q W |
ප.ව. 8.40 සිට ප.ව. 10.00 දක්වා |
I J K L R S |
268 Views
Comments