ගංජා ජාවාරමෙන් කෝටි ගණන් උපයලා. සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
29

ගංජා ජාවාරමෙන් කෝටි ගණන් උපයලා. සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට

ගංජා ජාවාරමෙන් කෝටි ගණන් උපයලා. සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට

ගංජා ජාවාරමෙන් කෝටි ගණනක දේපළ ඉපයූ පුද්ගලයන් තිදෙනෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනාගෙන් දෙදෙනකු එකම පවුලේ සොහොයුරන් බවට වාර්තා වේ.

 

ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවසක් මිලට ගෙන කලක් තිස්සේ ඔවුන් මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

 

ඔවුන් සතුව තිබූ කෝටි 5ක පමණ වටිනාකමකින් යුතු සුඛෝපභෝගී ජීප් රථ දෙකක් සහ කැබ් රථය පොලිස් භාරයට ගෙන තිබේ.

 

views

210 Views

Comments

arrow-up