SEP
23
විදුලි කප්පාදුව තවත් පැයකින් ඉහල දැමේ

23 හා 24 දෙදින තුළ විදුලි කප්පාදු කාල සීමාව තවත් පැයකින් ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.
ඒ ඉදිරි දෙදින පැය දෙකයි විනාඩි විස්සක කාලයක් විදුලි කප්පාදුවක් කලාප වශයෙන් සිදුකිරීමට නියමිතය.
දවල් කාලයේදී පැයකුත් රාත්‍රී කාලයේදී පැයක් හා විනාඩි 20ක් විදුලි කප්පාදුව සිදු කරයි.
214 Views
Comments