ඇතැම් රෝහල් වල පැරසිටමෝල් පෙතිත් නැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

ඇතැම් රෝහල් වල පැරසිටමෝල් පෙතිත් නැ

ඇතැම් රෝහල් වල පැරසිටමෝල් පෙතිත් නැ

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

 

සාමාන්‍යයෙන් රෝගීන්ට ප්‍රතිකාර සඳහා ඖෂධ වර්ග 1300කට අධික ප්‍රමාණයක් මෙරට තුළ භාවිත කෙරෙන අතර ඒ අතර පවතින ඖෂධ වර්ග 383 ක් අත්‍යවශ්‍ය ඖෂධ ලෙස සලකනු ලබයි.

 

මේ වනවිට රටතුළ එවැනි ඖෂධ වර්ග 160 ක පමණ ප්‍රමාණයක හිඟයක් පවතින බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරත් පවසයි.

views

214 Views

Comments

arrow-up