NOV
10
බන්ධනාගාර ජල ටැංකියට වැටී රැඳවියෙක් මරුට

මැගසින් බන්ධනාගාරයේ ජල ටැංකියට වැටීමෙන් රැඳවියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම රැඳෙවියා ජල ටැංකිය මත වාඩිවී සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ මාලිගාවත්ත මිරානියා ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙක්.
214 Views
Comments