NOV
10
දමිළ ජනයාගේ ගැටළු ගැන සාකච්ඡාවක්

දමිල ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමටත් එම ගැටළු විසදා ගැනීමටත් බලාපොරොත්තු වන බව ජනපතිවරයා ප්‍රකාශ කර සිටිනවා.
මේ සම්බන්ධ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
මේ සඳහා සියළු දෙමළ දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බව ද ජනපතිවරයා පාර්ලිමේන්තු හමුවේ දී ප්‍රකාශ කර සිටියා.
226 Views
Comments