මෝටර් රථ ලියාපදිංචි ගාස්තු ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

මෝටර් රථ ලියාපදිංචි ගාස්තු ඉහළට

මෝටර් රථ ලියාපදිංචි ගාස්තු ඉහළට

මෝටර් රථ වාහන ලියාපදිංචි ගාස්තු සහ ආදායම් බලපත්‍ර ගාස්තු හෙට(18) සිට වැඩි කර තිබෙනවා.

ඒ අනුව මෝටර් වාහනයක් සාමාන්‍ය පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 2000ක් වන අතර ප්‍රමුඛතා පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 3000ක් වනවා.

එමෙන්ම එක්දින පදනම මත ලියාපදිංචි ගාස්තුව රුපියල් 4000ක් බවයි වාර්තා වන්නේ.

views

231 Views

Comments

arrow-up