NOV
17
ඩයනාගේ විදෙස් ගමන් තහනම දීර්ඝ වෙයි

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට පනවා ඇති විදේශ ගමන් තහනම දෙසැම්බර් 15 දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් අද(17) පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
මෙහි දී ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සම්බන්ධ නොමැති බාහිර පාර්ශ්වයන් පැමිණ තම සේවාදායිකාවට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගෙන ඇති බව සඳහන් කළා.
228 Views
Comments