NOV
17
පොලිස් නිලධාරියෙක්ට ගල් ප්‍රහාරයක්

හෙරොයින් ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසකටයි.
මේ සම්බන්ධයෙන් කාන්තාවන් හය දෙනෙකු අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අඩත්තේට්ටම් කිරීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම.සහ ගල්වලින් පහර දී තුවාල සිදුකිරීම යන වැරදි සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
229 Views
Comments