ආණ්ඩුව දිගටම විදුලි කප්පාදුව සිදු කරන්නේ ගල් අඟුරු ඉතුරු කරන්න ද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

ආණ්ඩුව දිගටම විදුලි කප්පාදුව සිදු කරන්නේ ගල් අඟුරු ඉතුරු කරන්න ද?

ආණ්ඩුව දිගටම විදුලි කප්පාදුව සිදු කරන්නේ ගල් අඟුරු ඉතුරු කරන්න ද?

මේ වන විට ජල විදුලි බලාගාරවලින් උපරිම ලෙස විදුලිය නිෂ්පාදනය කරන අතර නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම ක්‍රියාත්මක මට්ටමක පවතී.

 

මෙවැනි පසුබිමක තවදුරටත් විදුලි කප්පාදුව දීර්ඝ වීම ගැටලුවක් බව විදුලිබල වෘත්තීය සමිති අවධාරණය කරයි.

 

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසා තිබුණේ ගල් අඟුරු ඉතුරු කිරීමේ අරමුණින් විදුලි කප්පාදුව තවදුරටත් සිදු කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවයි.

 

views

175 Views

Comments

arrow-up