දිස්ත්‍රික්ක හතකට නායයාමේ අනතුරු ඇඟවීම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

දිස්ත්‍රික්ක හතකට නායයාමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක හතකට නායයාමේ අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලට මෙලෙස අනතුරු ඇගවීම් තවදුරටත් බලපැවැත්වෙනවා.

views

211 Views

Comments

arrow-up